FAST NEWS

24×7 Around the Globe

හෙට (05) පෙරවරුවේ පක්ෂ නායක රැස්විමක්..

 

හෙට (05) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් පෙරවරු 09.30 ට කථානායක කරු ජයුසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කථානායක කාර්යාලය පවසයි.

එසේම පෙර පාර්ලිමේන්තු සභා වාරයේදී අසුන් පැන වූ ආකාරයෙන්ම හෙටත් (05) මන්ත්‍රීවරුන් සඳහා අසුන් පනවන බව වේත්‍රධාරී කාර්යාලය පවසයි.