අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් විසින් දියත් කර ඇති විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකර ඇත.
…………………………………………………………………………………………………………………………………………………………………..
අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිදුවන ශිෂ්‍ය මර්දනයට එරෙහිව සංදේශයක් බාරදීම සඳහා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.








