FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් එජාපයට පනිති..

 

බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නව්සර් ෆවුසි සහ කිර්තී කාරියවසම් යන මහත්වරු එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇති බව වාර්තා වේ.

 

නව්සර් ෆවුසි

කිර්තී කාරියවසම්