FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් සභා අයවැය අද (04)

 

ඌව පළාත් සභාවේ 2019 වසරට නියමිත අයවැය ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් අද (04) සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පළාත් සභාවේ වාර්ෂික විසර්ජන ප්‍රඥප්තිය සදහා ඡන්ද විමසීම අනිද්දා (06) සිදු කරේ.