ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර පැවති දෙවන සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කර දුන්නද නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසු බවද හෙහෙතෙ පැවසීය.








