FAST NEWS

24×7 Around the Globe

“ජනවරමට අවසරයි” ජන රැළිය ආරම්භ කරයි..

 

ජාතික එකමුතුව සංවිධානය කරන “ජනවරමට අවසරයි” ජන රැළිය මේ වනවිට ආරම්භ කර ඇත.

මේ රැළිය හේතුවෙන් මරදාන අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.