FAST NEWS

24×7 Around the Globe

රුපියල යළිත් ශක්තිමත් වෙයි..

 

පසුගිය කාලය පුරාවටම එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතියි.

ඒ අනුව අද දිනයේදී මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 176.9399 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 180.9009 ක් ලෙසිනි.