FAST NEWS

24×7 Around the Globe

ආනයනික අර්තාපල් හා ළුනු මත පනවා ඇති බදු පහතට..

 

අර්තාපල් හා ළුනු ආනයනයේදි පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් අඩුකර ඇති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කිලෝවක් සඳහා පනවා තිබූ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට 20 දක්වා අඩු වනු ඇත.