ගාල්ල – කොළඔ මාර්ගයේ බස් රථ රියදුරන් සහ බස් කොන්දොස්තරවරුන් අද (03) පෙරවරු සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට බත්තරමුල්ල දක්වා වු සුඛෝපභෝගී බස් රථ සේවය පිටකොටුව දක්වා දක්වා දීර්ඝ කිරීමට අදාළ තීරණයක් සම්බන්ධයෙන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.








