ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ (02) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පැය එක හමාරකට අධික කාලයක් එම සාකච්ඡාව පැවති එම රැස්විමේදි රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී ඇති බව පැවසේ.








