FAST NEWS

24×7 Around the Globe

ජනපති හා එජාපෙ අතර සාකච්ඡාව අද (02)

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද( 02) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

පසුගිය සිකුරාදා දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී එළඹී තීරණයකට අනුව අද හමුව සිදුවන බව පැවසේ.