FAST NEWS

24×7 Around the Globe

අද (30) මධ්‍යම රාත්‍රි සිට ඉන්ධන මීල පහලට..

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම ඉන්ධන වර්ග වල මිල රුපියල් 05 කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමීන් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මෙසේ අඩු වනු ඇත.

ඉන්ධන වර්ගය                           මිල අඩුකිරීම            පැවැති මිල            නව මිල

පෙට්‍රල් ඔක්ටේන් 92                      රු 5                       රු 140                රු 135

පෙට්‍රල් ඔක්ටේන් 95                     රු 5                       රු 164                 රු 159

ඔටෝ ඩීසල්                                  රු 5                       රු 111                  රු 106

සුපිරි ඩීසල්                                   රු 5                        රු 141                 රු 136