FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂය අද (30) දිනයේදිත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි..

 

අද (30) දිනයේ පැවැත්විමට නියමීත පාර්ලිමේන්තු සැසිවාරයද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වර්ජනය කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

අද (30) දිනයේදි අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමීතය.