FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ හා බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක් හෙට සිට තාවකාලිකව වැසෙයි….

හෙට (30) සිට ලබන මස 03 වනදා දක්වා දෙමටගොඩ හා බොරැල්ල පොලිස් වසම්වලට අයත් සිරිධම්ම මාවතේ කොටසක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සදහන් කරයි.
රාත්‍රී 10.00 සිට ලබන 03 වනදා පෙරවරු 05.00 දක්වා කාලය තුළ මෙම කොටස වසා තබන බව පොලීසිය පවසයි.
ජල නල එලීමේ කටයුක්තක් හේතුවෙන් මෙලෙස එම මාර්ග කොටස වසා තැබෙන අතර රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය නිවේදනය කරයි.