FAST NEWS

24×7 Around the Globe

වසීම් තජුඩීන් ඝාතනයේ සැකකරුවන් සම්බන්ධව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්…

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට සම්බන්ධ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.