FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව හෙට (30) දිනයට කල් තැබෙයි…

 

පාර්ලිමේන්තු සභා වාරය යළිත් හෙට (30) පෙරවරු 10.30 දක්වා කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා කටයුතු කළේය.