FAST NEWS

24×7 Around the Globe

ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කරයි…

ETI තැන්පත්කරුවන්ගේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකු, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04 ක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.