ආණ්ඩු පක්ෂය අද (29) දිනයේදි පාර්ලිමේන්තුව වර්ජනය කළද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජක්ෂ මහතා පාර්ලිමේන් සැසිවාරයට සහභාගි වි සිටියි.
හෙතෙම මෙම අවස්ථාවේදි විශේෂ ප්‍රකාශයක්ද සිදු කෙරෙමීන් සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ සිට යහපාලන රජයේ සිටි හෙතෙම මහින්ද – මෛත්‍රී ආණ්ඩුව සමග එක්විය.
විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණි බව සනාථ කරමින් හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත්කර තිබුණි.









