FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයක් ඉල්ලා විද්වතුන්, වෘත්තිකයන් අද (29) කොළඹට….

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ උද්ගත වී ඇති අර්බුදය විසදා ගැනීමට කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ස්වාධීන මත දරණ විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු පිරිසක් සංවිධාන කරන වැඩසටහනක් අද (29) පස්වරු 5.00 ට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන සියල්ලන්ටම මෙම වැඩසටහන සදහා එක්වන ලෙසට එහි සංවිධායකවරුන් ඉල්ලා සිටියි.