FAST NEWS

24×7 Around the Globe

සති 02ක් තුළ බැඳුම්කර වංචාවේ සිංහල – දමිළ පිටපත් ලබාදෙන්නැයි ජනපති දැනුම්දෙයි…

මහ බැංකු බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති 02 ක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම සදහන් කරයි.