FAST NEWS

24×7 Around the Globe

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය…

2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (27) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇත.
මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.