FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ ඇත.
ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී  මුදල් අවභාවිත කිරීමේ නඩුවට අදාළවයි.
නීතිපතිවරයා විසින් පැවරූ මෙම නඩුවට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වන අතර මෙම නඩුව ලබන දෙසැම්බර් 04 වනදා සිට අඛන්ඩව විභාගයට ගැනීමට නියමිතව ඇත.