ගාල්ල සිට වැක්වැල්ල දක්වා මාර්ගයේ ගාල්ල සිට මිනුවන්ගොඩ දක්වා කොටසේ තනි අතට පමණක් වාහන ධාවනය කිරීමට මෙතෙක් පනවා තිබු නීතිය වහාම ඉවත් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද සිට එහි දෙපසටම වාහන ධාවනය කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් එම මාර්ගය දෙපස ව්‍යාපාරික ස්ථාන හිමි ව්‍යාපාරිකයින් ද සිය ප‍්‍රසාදය පළ කරනවා.







