FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය 181 සීමාව පසුකරයි….

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගොස් ඇත. 
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව ඩොලරයක විකුණුම් මිල 181.54 ක් ලෙසත් ගැනුම් මිල 177.59 ක් ලෙසත් සටහන් විය.