FAST NEWS

24×7 Around the Globe

මහනුවර – පදියපැලැල්ල මාර්ගයේ ධාවනයට බාධා..

ගල් පෙරලීමක් හේතුවෙන් මහනුවර – පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට ඇණහිට තිබේ.
යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව පොලිසීය පවසයි.