FAST NEWS

24×7 Around the Globe

කථානායකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයට…

කථානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ආණ්ඩුව පවසයි.
කථානායකවරයාගේ පක්ෂග්‍රාහී නීත්‍යානුකූල නොවන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුම්වත් කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් , ඔහුට එරෙහි විරෝධතා ව්‍යාපාර ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යෑමට රජය කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා