FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සමාජීක ලැයිස්තුව නිවේදනය කෙරේ..

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා තෝරා ගැනුණූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කථානායක කරූ ජයසුරිය මහතා විසින් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියේය.
එ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා එක්සත් ජාතික පෙරමු‍ණෙන් මන්ත්‍රීවරුන් 05 බැගින් පත් කර තිබේ.
එසේම ඉලංකෙයි තමීල් අරසු කච්චි පක්ෂයෙන් හා ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් බැගින් පත් කර ඇත.
ලැයිස්තුව..
දිනේෂ් ගුණවර්ධන
එස්.බී දිසානායක
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද සමරසිංහ
විමල් වීරවංශ
ලක්ෂ්මන් කිරිඇල්ල
රාවුෆ් හකිම්
රිෂාඩ් බදීයුදීන්
මනෝ ගනේෂන්
පාඨලි චම්පික රණවක
මාවෙයි සේනාධිරාජා
විජීත හේරත්