FAST NEWS

24×7 Around the Globe

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (23) පෙරවරුවේ…..

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (23) පෙරවරු 9.00 ට කැඳවා ඇති අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම ගැන සහ න්‍යාය පත්‍රය  සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.