FAST NEWS

24×7 Around the Globe

වසන්ත සේනානායක කැබිනට් රැස්විමට යයි..

නව රජයේ සංචාරක හා වනජිවි කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව විපක්ෂයට එක්වු වසන්ත සේනානායක මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (21) දහවල්  පැවති කැබිනට් රැස්විම සඳහා සහභාගි වි ඇති බව අප වාර්තාකරු පවසයි.