FAST NEWS

24×7 Around the Globe

කථානායක අගවිනිසුරුට යැවු බවට පැවසෙන ලිපිය සාවද්‍යයි..

කථානායකවරයා විසින් අගවිනිසුරුවරයා අමතා යොමු කළැයි මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් යොමු කරමීන් පවසයි.
2018/11/20 දාතමීන් මෙම ලිපිය සංසරණය වෙමීන් පවතින බවත් එම ලිපිය කථානායකවරයා විසින් යොමු නොකළ ලිපියක් නොවන බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
කථානායක කාර්යාල නිවේදනය පහතින්..