FAST NEWS

24×7 Around the Globe

වාර්තාගත ලෙස රුපියලේ අගය 179 සීමාව ඉක්මවයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04 සීමවා අද (21) ඉක්මවා ගියේය.
අදාළ දත්ත වලට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 175.11 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 179.04 ක් ලෙසින් සටහන්ව ඇත.