FAST NEWS

24×7 Around the Globe

ජනපති හා අගමැති අතර සාකච්ඡාවක්..

ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි.
පැයකට අධික කාලයක් මෙම රැස්විම පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව තිබුණි.