අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හරින්නැයි යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත.
ඒ අනුව එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිත බවද එක්සත් ජාතික පෙරමුණූ ආරංචි මාර්ග පවසයි.









