FAST NEWS

24×7 Around the Globe

මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ CID යට…

මහසෝන් බලකායේ ප්‍රධානියා වන අමිත් වීරසිංහ අද (19) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවලට ප්‍රකාශයක් ලබාදීම සදහායි.