FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා තෙක් කල් තැබේ..

අද (19) පස්වරු 01 ට ආරම්භ වු පාර්ලිමේන්තුව ලබන සිකුරාදා (23) පෙරවරු 10:30 තෙක් කල් තැබිමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා තීරණය කළේය.
සභාවාරය ආරම්භ වී ස්වල්ප වේලාවකින් මෙසේ කල් තැබිමට තීරණය කෙරුණී.
තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා මෙහිදී නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනා අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබා දෙන ලෙසද පැවසීය.