FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැලරිය අද (19) මහජනතාවට විවෘත නෑ..

පාර්ලිමේන්තු ගැලරිය අද (19) දිනයේ මහජනතාව වෙනුවෙන් විවෘත නොකෙරෙන බව පාර්මේන්තු ආරංචි මාර්ග කියයි.
අද (19) පස්වරු 01 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරිමට නියමීතව තිබේ.