FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙ සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ නෑ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (18) කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති අතර ,එය අද පස්වරු 5ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.