FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි..

පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාර්ව පක්ෂික සමුළුවක් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මෙම සමුළුව අද (18) පස්වරු 5.00ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව සඳහා කතානායක කරැ ජයසූරිය මහතාටත් ආරාධනා කර තිබේ.