FAST NEWS

24×7 Around the Globe

මිලියන 43 කට අධික රන් සමග පුද්ගයෙක් අල්ලයි..

රුපියල් මිලියන 43 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන සිංගප්පුරු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (17) අලුයම එලෙස අත්අඩංගුවට ගත්සැකකරු සන්තකයේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 200 ක් සොයා ගෙන තිබේ
රත්‍රං තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රේගුව වෙත භාරදුන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.