FAST NEWS

24×7 Around the Globe

විශ්වාසභංගය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්..

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යානුකූලව එය සම්මත කර ගැනීමට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යානුකූලව එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.