FAST NEWS

24×7 Around the Globe

විශ්වාසභංගය සම්මතයි – තවදුරටත් අගමැති මහින්ද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද ( 16) දිනයේදී යළිත් වරක් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.