FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද (16) පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමීත බව වාර්තා වේ.
අද (16) පස්වරුවේ පැවැත්විමට නියමීත පාර්ලිමේන්තු සභාවාරය සම්බන්ධයෙන් සකච්ඡා කිරිම සඳහා මෙම රැස්විම පැවැත්වෙන බවද පැවසේ.