FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඉන්ධන මිල අඩුවෙයි….

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 05 කින් අඩු කිරීමට පියවර ගන්නා බව ගාමිණී ලොකුගේ මහතා සදහන් කර සිටියි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්ධන මිල අඩුකිරීම පිළිබදව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් ද සිදු කළේය.