FAST NEWS

24×7 Around the Globe

එජාපයේ විරෝධතාවයෙන් පුරහල අවට දැඩි තදබදයක්..

“යුක්තියේ ජනහඬ” මැයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති විරෝධතාවය හේතුවෙන් කොළඹ පුරහල අසල ලිප්ටන් වට රවුම අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව අප වාර්තාකරු පවසයි.