FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය අවහිර වෙයි.

ආයුර්වේද වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය මේ වන විට (01.00) යක්කලින් අවහිර වි ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව වාර්තා වේ.