FAST NEWS

24×7 Around the Globe

අර්බුද හමුවේ ඩොලරය 178 සීමාව පසුකරයි….

අද (15) ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමවා ඉක්මවා ගොස් ඇත.
ඉතිහාසයේ පළමු වතාවට ඩොලරයක ගැණුම් මිල රුපියල් 173 සීමාව හා විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙස වාර්තාගත වේ.