FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව හෙට (16) නැවත කැඳවිමට තීරණය වෙයි (update)

 

පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30 නැවත කැඳවෙන බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්විමෙදි මෙම තීරණයට එලඹ තිබෙන බවත් පැවසේ.

+++++++++++++++(update)

පාර්ලිමේන්තුව කල් තැබෙයි..

අද (15) පෙරවරුවේ පාර්ලිමේන්තුව සභා ගර්භය තුල ඇතිවු උණුසුම් නොසන්සුන්කාරී තත්වයත් සමග පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා දක්වා කල් තැබිමට කටයුතු කර ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.