FAST NEWS

24×7 Around the Globe

ටි.එම් ඩිල්ෂාන් පොදුජන පෙරමුණට එක්වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන ඇති බන එම පෙරමුණ සිය ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.
ඔහු අද (14) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදි සාමාජිකත්වය ලබාගත් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඒ අනුව ඔහු ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කිරීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙයි.