FAST NEWS

24×7 Around the Globe

නව අග්‍රාමාත්‍යවරයෙක් ගැසට් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරයේ..

කථානායකවරයාගෙන් ලිපිය ලැබුනු පසු ජනාධිපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරණු ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (14) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි සඳහන් කළේය.
තවද ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් වත්මන් අග්‍රාමාත්‍යවරා සිය ධුරයේ වැඩකටයුතු සිදු කරණ බවද ඔහු වැඩි දුරටත් මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.