FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් නව සභාපති ධුරයට පී.එස් විතානගේ පත්කරයි….

පී. එස් විතානගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සෙවයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ඔහු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර මෙම පත්වීම සිදුකර ඇත්තේ
මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින්.
එම සමාගමේ සභාපති ‌ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග කපිල චන්ද්‍රසේන මහතා එම දූරයට පත්කෙරුණත් ඔහු එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කළේය.